Header Ads

Ads Bar

විද්යුත් ත්‍රිරෝද රථයක්‌...

weeel555i

 ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරිය සංවිධානය කරන විදුල්කා ජාතික බලශක්‌ති සම්මන්ත්‍රණය හා ජාතික නව නිපැයුම් සැසිය ඊයේ (13 දා) විදුලිබල හා බලශක්‌ති ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

 ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ කාර්යක්‌ෂමතාවය උදෙසා විදුලි වාහන ප්‍රවර්ධනය කිරීමේ තවත් පියවරක්‌ ලෙස කොරියානු බලශක්‌ති සමාගමේ මූල්‍යාධාර මත ත්‍රිරෝද රථ සඳහා විදුලි ආරෝපණ පද්ධතියක්‌ පරිසර හිතකාමී ප්‍රවාහනය ප්‍රචලිත කිරීමේ අරමුණින් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කෙරිණි. එහිදී කොරියානු රජයේ ප්‍රදානයක්‌ ලෙස ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියට ලැබුණු විද්යුත් ත්‍රිරෝද රථ බණ්‌ඩාරනායක පරිශ්‍රය තුළ ධාවනය කිරීම සඳහා කොරියානු බලශක්‌ති සමාගම විසින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ලබාදුන් අයුරු.

 ඡායාරූපය - සුජාතා ජයරත්න



No comments

Powered by Blogger.